උතුරු මැද පළාතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සේවාගම පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.අප පාසල ඉතා විශිෂ්ට ගනයේ පාසලකි.ඉතා පැරණි සහ ඉතාමත් හොද අතිතයක්ද හිමි පාසලකි.අප පාසල පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ ඉතා ජනප්‍රිය පාසලකි.