| පාසල ආරම්භ වූ දිනය |
1950 ජනවාරි 10 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය |
1950 ජනවාරි 10 |
| ජාතික පාසලක් වූ දිනය | 2020 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 27167 |
| සංගණන අංකය | 20075 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | උතුරැමැද පළාත |
| දිස්ත්‍රික්කය | පොලොන්නරුව |
| කලාපය | පොලොන්නරුව |
| කොට්ඨාසය | තමන්කඩුව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | තමන්කඩුව |
| ග්‍රාම සේවක වසම | සේවාගම |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| 2025 ජනවාරි මාසයට මුළු ශ්‍රේණි ගණන | 13 |
| 2025 ජනවාරි මාසයට මුළු පන්ති ගණන | 74 |
| 2025 ජනවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1770 |
| 2025 ජනවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 75 |
| පාසලේ වර්ණය | නිල්, කහ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ