නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
සේවාමුක්ත කදවුර මහා විද්‍යාලය

වැඩ ලෝකයට රිසි පරිදි ගුණාත්මක භාවයෙන් යුතු අධ්‍යාපනයක් පාසල තුල නිර්මාණය කිරීමත් ,වැව් බැදි රාජ්‍යයේ කීර්ත්මත්ම පාසල කිරීමත් අප අරමුනයි.ව්දුහලේ ආලෝකයෙන් ජීව්තය දිනූ දූ පුතුන් රැසකි.එය අපගේ වටිනාම ඵලයයි.
නියෝජ්‍ය විදුහල්පති,
සේවාමුක්ත කදවුර මහා විද්‍යාලය